We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Kunda Saman Mal

from Jeevithe Amadhara by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Kunda Saman Mal

කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා
කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
පින්න පිපුනු සීතේ එන්න සිනාසී
රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා
පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා

පිපි මලසේ... හිමිදිරියේ... ඔසරි පොටේ...
සුදු නෙරියේ... හිත දැවටේ... සිලි සිලියේ...

කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා
කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
පින්න පිපුනු සීතේ එන්න සිනාසී
රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා
පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා

මට නොදැනී... මට අමතා... පටු නළලේ...
කියඹු ලතා... මුදු මුදුසේ... සැලෙන ලතා...

කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා
කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
පින්න පිපුනු සීතේ එන්න සිනාසී

රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා
පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා...///


Kunda saman mal mal rendu sinawa
Kanda udin peyu chandra sinawa
Nelli kele hengi inna kumari
Pinna pipunu seethe enna sinasee
Ranchu bingun sena kendu sinawa
Punchi saman mal ron bindu sinawa

Pipi malase... himidiriye... osari pote...
Sudu neriye... hitha devate... sili siliye...

Kunda saman mal mal rendu sinawa
Kanda udin peyu chandra sinawa
Nelli kele hengi inna kumari
Pinna pipunu seethe enna sinasee
Ranchu bingun sena kendu sinawa
Punchi saman mal ron bindu sinawa

Mata nodenee... mata amatha... patu nalale...
Kiyambu latha... mudu muduse... selena latha...

Kunda saman mal mal rendu sinawa
Kanda udin peyu chandra sinawa
Nelli kele hengi inna kumari
Pinna pipunu seethe enna sinasee

Ranchu bingun sena kendu sinawa
Punchi saman mal ron bindu sinawa...//

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Clarence Wijewardena

Music Composition: Clarence Wijewardena

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: