We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Pavee Pavee Mei Enne

from Jeevithe Amadhara by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Pavee Pavee Mei Enne

පාවී පාවී මේ එන්නේ
අතීතයේ සිට එන සුලඟයි
ඈත අතීතේ අසිපත් සිපගෙන
අතීතයේ සිට එන සුලඟයි
අතීතයේ සිට එන සුලඟයි

ඈත අතීතේ සිට පාවීලා
මෑත බලාගෙන මේ එන්නේ
ඔබ වැඩකරනා මේ රන් දෙරණේ
දහඩිය සුවඳට මුසු වෙන්නයි

පාවී පාවී මේ එන්නේ
අතීතයේ සිට එන සුලඟයි
ඈත අතීතේ අසිපත් සිපගෙන
අතීතයේ සිට එන සුලඟයි

ගොවිබිම් මැද්දෙන්
කෙත්වතු මැද්දෙන්
පාවී පාවී මේ යන්නේ
ඔබගේ ශ්‍රමයෙන් රටක් හැදූ බව
අනාගතය වෙත පවසන්නයි

පාවී පාවී මේ එන්නේ
අතීතයේ සිට එන සුලඟයි
ඈත අතීතේ අසිපත් සිපගෙන
අතීතයේ සිට එන සුලඟයි
අතීතයේ සිට එන සුලඟයි///


Pavee pavee mei enne
Atheethaye sita ena sulangai
Etha atheethe asipath sipagena
Atheethaye sita ena sulangai
Atheethaye sita ena sulangai

Etha atheethe sita paveela
Maetha balagena mei enne
Oba wedakarana mei ran deranei
Dahadiya suwandata musu wennai

Pavee pavee mei enne
Atheethaye sita ena sulangai
Etha atheethe asipath sipagena
Atheethaye sita ena sulangai

Govibim medden
Kethwathu medden
Pavee pavee mei yanne
Obage shramayen ratak hedu bava
Anagathaya wetha pawasannai

Pavee pavee mei enne
Atheethaye sita ena sulangai
Etha atheethe asipath sipagena
Atheethaye sita ena sulangai
Atheethaye sita ena sulangai
Atheethaye sita ena sulangai///

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Maithree Panagoda

Music Composition: Premasiri Khemadasa

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: