We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Senasum Susuman Paveela

from Jeevithe Amadhara by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Senasum Susuman Paveela

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරින් නෑවීලා//
තරුමල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනිකරලා
සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරින් නෑවීලා

රෑ සඳ පානේ සීතල පවනේ
නාමල් අරණේ ලාදළු සෙවනේ ආ...ආ...ආ...ආ...ආ...
මා ළය කර ඔබගේ සුව යහනේ
ගෙවූ අතීතය මතකද මිහිරේ//

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරින් නෑවීලා
තරුමල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනිකරලා
සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරින් නෑවීලා

දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව මා නෙත් අන්ජනයයි ආ...ආ...ආ...ආ...ආ...
ජීවන ගීයේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා//

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරින් නෑවීලා
තරුමල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනිකරලා
සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරින් නෑවීලා


Senasum susuman paveela
Sandaken wathurin naeveela//
Tharumal atharin ringala
Kohi yanneda ma thanikarala
Senasum susuman paveela
Sanda ken wathurin naeveela

Rae sanda panei seethala pawanei
Namal aranei ladalu sevanei aa...aa...aa...aa...aa...
Ma laya kara obage suwa yahanei
Gevu atheethaya mathakada mihirei//

Senasum susuman paveela
Sandaken wathurin naeveela
Tharumal atharin ringala
Kohi yanneda ma thanikarala
Senasum susuman paveela
Sanda ken wathurin naeveela

Desata penena ekama ruwak weyi
Ei ruwa ma neth anjanayai aa...aa...aa...aa...aa...
Jeewana geeye thanuwa wayannemi
Ae enathuru ma thaniveela//

Senasum susuman paveela
Sandaken wathurin naeveela
Tharumal atharin ringala
Kohi yanneda ma thanikarala
Senasum susuman paveela
Sanda ken wathurin naeveela

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Ranjith Weerasinghe

Music Composition: Premasiri Khemadasa

From: Nedeyo

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: