We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Sevane Kumbuk Sevane

from Jeevithe Amadhara by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Sevane Kumbuk Sevane

සෙවනේ කුඹුක් සෙවනේ
ගං තෙරේ හමන පවනේ
මියුරු ගී වැල් පාකෙරේ
සියුම් තත් බිඳ හදවතේ
කුමරියක සිත සලිත වී ඇත//

ඔහූට ඇය හමු වුනාවේ
නෙතට නෙත ලංවුනාවේ

අවදිවූ ගී රාවයෙන්
කුමරි ගැන අනුරාගයෙන්
ඇගෙ සවන් යුග සනසලා
අහස තරු මැද ඉඳ බලා///

ඔහුට ඇය හමුවුනාවේ
මගෙ පැතුම ඉටු වුනාවේ

පිපුනු උඩවැඩියා මලේ
බඹර කිංකිණි ඇසෙයිදෝ
සිහින ක්ෂිතිජය ඉසව්වේ
කොහේ සැඟවී ගියාදෝ///

ඔහුට ඇය හිමි වුනාවේ
මගෙ පැතුම ඉටු වුනාවේ

සාගරේ මුතු කොදෙව්වේ
කිණ්නරිය තනි වුනාදෝ
ළහිරු දැක බිය නිමාවේ
පාට සිතුවම් මැවෙයිදෝ///

සෙවනේ කුඹුක් සෙවනේ
ගංතෙරේ හමන පවනේ
මියුරු ගී වැල් පා කෙරේ
සියුම් තත් බිඳ හදවතේ
කුමරියක සිත සලිත වී ඇත//

ඔහුට ඇය හමු වුනාවේ
නෙතත නෙත ලං වුනාවේ//


Sevane kumbuk sevane
Gan therei hamana pawane
Miyuru gee wel pa kere
Siyum thath binda hadawathe
Kumariyaka sitha salitha wee etha//

Ohuuta eya hamu vunawei
Nethata netha lanvunawei

Avadivu gee rawayen
Kumari gena anuragayen
Ege sawan yuga sanasala
Ahasa tharu meda inda bala///

Ohuta eya hamuvunawe
Mage pethuma itu vunawe

Pipunu udawediya malei
Bambara kinkini eseydo
Sihina kshithijaya isavwe
Kohe sengawee giyado///

Ohuta eya himi vunawei
Mage pethuma itu vunawei

Sagare muthu kodewve
Kinnariya thani vunado
Lahiru deka biya nimawei
Pata sithuwam mewedo///

Sevane kumbuk sevane
Ganthere hamana pawane
Miyuru gee wel pa kere
Siyum thath binda hadawathe
Kumariyaka sitha salitha we etha//

Ohuta eya hamu vunawei
Nethata netha lan vunawei///

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne and Latha Walpola

Lyrics: Sri Nihal Jayasinghe

Music Composition: Premasiri Khemadasa

From: Monarathenna

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: