We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Upan Bimen Pitavuye

from Jeevithe Amadhara by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Upan Bimen Pitavuye

උපන් බිමෙන් පිටවූයේ
නුහුරු රටේ තනි වූයේ
පුංචි පුතේ පුංචි දුවේ
නුඹ හින්දයි වෙහෙසෙන්නේ

හැමදා රෑ සිහින වැලේ
නුඹ එනවා සිතට මගේ
මා හෙලනා ඩා බිංදූ
මසුරන් වේ නුඹ හින්දා
එවු ලියමන ලැබුනා...
මල් දහසක් සිත පිපුනා
ලඟ උන්නා මෙන් දැණුනා
හිතට මගේ පණ ලැබුනා
සෙනෙහස මා දුටුවේ

හැමදා රෑ සිහින වැලේ
නුඹ එනවා සිතට මගේ
මා හෙලනා ඩා බිංදූ
මසුරන් වේ නුඹ හින්දා
රන්මසු මිල ගෙව්වේ...
රන් සලුවක් සිඟිති බඳේ
රන් මාලා පුංචි ගෙලේ
ටිකිරි සිනා ටිකිරි මුවේ
රජකම මා දුටුවේ

උපන් බිමෙන් පිටවූයේ
නුහුරු රටේ තනි වූයේ
පුංචි පුතේ පුංචි දුවේ
නුඹ හින්දයි වෙහෙසෙන්නේ

ආ... ආ ආ ආ ආ
ආ... ආ ආ ආ ආ...///


Upan bimen pitavuye
Nuhuru rate thani vuye
punchi puthe punchi duwe
Numba hindai wehesenne

Hemada rae sihina velei
Numba enawa sithata magei
Ma helana da bindu
Masuran wei numba hinda
Evu liyamana lebuna...
Mal dahasak sitha pipuna
Langa unna men denuna
Hithata magei pana lebuna
Senehasa ma dutuwe

Hemada rae sihina velei
Numba enawa sithata magei
Ma helana da bindu
Masuran wei numba hinda
Ranmasu mila gevvei...
Ran saluwak singithi bande
Ran maalaa punchi gelei
Tikiri sina tikiri muwe
Rajakama maa dutuwe

Upan bimen pitavuye
Nuhuru rate thani vuye
punchi puthe punchi duwe
Numba hindai wehesenne

aa... aa aa aa aa
aa... aa aa aa aa...///

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Gamini Wijetunga

Music Composition: Niimal Mendis

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: