We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Akeekaru Hinawen

අකීකරු හිනාවෙන් කවුළුදොර ලඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්

සිහින් සිරිපොද වැස්ස වැටෙන තැන රෑ සඳූ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ - හිනැහෙන්න ලංවෙන්න සොඳුරු දඟකාරියේ

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනාවී හැංගිලා
කෙලි දෙලෙන් - ඒ දවස අමතකද කියන් දඟකාරියේ

අකීකරු හිනාවෙන් කවුළුදොර ලඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්
අකීකරු හිනාවෙන් කවුළුදොර ලඟට වී...


Akeekaru hinawen kavuludora langata wee
Eda wagei adath hindin dangakariye
Punchi rathu mal vetunu diga gavuma enda evith
Hindin dangakaariye eda wage adath

Sihin siripoda wessa wetena thena rae sanduu
Pahan tharakawan pipee enathuru reyei
Pera wagei - hinehenna lanwenna sonduru dangakariye

Singithi paa podi thaba duwa evida gemidule
horen wagei evith hinawee hengila
Keli delen - ei dawasa amathakada kiyan dangakariye

Akeekaru hinawen kavuludora langata wee
Eda wagei adath hindin dangakariye
Punchi rathu mal vetunu diga gavuma enda evith
Hindin dangakaariye eda wage adath
Akeekaru hinawen kavuludora langata wee...

credits

from Eka Sitha Dethenaka Natharawela, released November 20, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Kithsiri Nimalshantha

Music Composition: Clarence Wijewardena

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: