We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Dara Diri Wada

from Jeevithe Amadhara by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Dara Diri Wada

දරා දිරි වඩා පුරා දස පෙරුම්
බොහෝ ස්නේහයෙන්
තනන්නේ පුතුන්
පුරා විඳි දුකින් මුදා මවුපියන්
සරා සඳ ලෙසේ
දිලෙයි සොඳ පුතුන්

සඳක් නොම වුවත් වෙලා ගෙයි පහන්
ටැඹක් වී හිඳින් අපේ හද තුලින්
තුටක් කිම කියා නොදත් අය ඈතින්
සොඳින් සැනසියන්
නුඹත් ලද දෙයින්

දරා දිරි වඩා පුරා දස පෙරුම්
බොහෝ ස්නේහයෙන්
තනන්නේ පුතුන්
පුරා විඳි දුකින් මුදා මවුපියන්
සරා සඳ ලෙසේ
දිලෙයි සොඳ පුතුන්

හඬන්නට එපා හෙලා දුක් සුසුම්
සෙමින් පිබිද එන් සඳක් සේ රැයින්
දුකින් ලද ජයයි සදාකල් උතුම්
මඩෙන්මයිලු ඒ
පිපෙන්නේ නෙලුම්

දරා දිරි වඩා පුරා දස පෙරුම්
බොහෝ ස්නේහයෙන්
තනන්නේ පුතුන්
පුරා විඳි දුකින් මුදා මවුපියන්
සරා සඳ ලෙසේ
දිලෙයි සොඳ පුතුන්


Dara diri wada pura dasa perum
Boho snehayen
Thananne puthun
Pura vindi dukin muda mavupiyan
Sara sanda lesei
Dile sonda puthun

Sandak noma vuwath wela geyi pahan
Tembak vee hindin apei hada thulin
Thutak kima kiya odath aya aethin
Sondin senasiyan
numbath lada deyin

Dara diri wada pura dasa perum
Boho snehayen
Thananne puthun
Pura vindi dukin muda mavupiyan
Sara sanda lesei
Dile sonda puthun

Handannata epa hela duk susum
Semin pibida en sandak sei reyin
Dukin lada jayai sadakal uthum
Madenmailu ei
Pipenne nelum

Dara diri wada pura dasa perum
Boho snehayen
Thananne puthun
Pura vindi dukin muda mavupiyan
Sara sanda lesei
Dile sonda puthun

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Malini Jayaratne

Music Composition: Rohana Weerasinghe

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: