We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Dukedee Hendumata

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා සොඳුරියෙ
නුඹයි ඒ අම්මා

අහස මෙන් ලත් චෝදනා
පොළොව මෙන් දුක් උහුලනා...//
මැණියන්වී සෙනෙහසින් මුල් වරට ඉපැදීලා
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා සොඳුරියෙ
නුඹයි ඒ අම්මා

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා...//
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
සොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා සොඳුරියෙ
නුඹයි ඒ අම්මා


Dukedee hendumata sepedee sinasennata langa indan
Thawath amma keneku ethnam
Numbai ei amma sonduriye
Numbai ei amma

Ahasa men lath chodana
Polowa men duk uhulana
Meniyanvee senehasin mul warata ipedeela
Sonduriye numbe senehasin immi lowehi rajaweela

Dukedee hendumata sepedee sinasennata langa indan
Thawath amma keneku ethnam
Numbai ei amma sonduriye
Numbai ei amma

Sithata senasum kalpana
Gegena paada wasana
Thana Taj Mahalayak pivithuru senehe gan theerei
Sonduriye numbe ruwa ambagami mahada mandeerei

Dukedee hendumata sepedee sinasennata langa indan
Thawath amma keneku ethnam
Numbai ei amma sonduriye
Numbai ei amma

credits

from Eka Sitha Dethenaka Natharawela, released November 20, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: S A P Sheela

Music Composition: Sarath Dasanayake

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: