SAATunes on Twitter SAATunes Blog Artists Frequently Asked Questions New Releases SAATunes on Linkedin Contact Us SAATunes on 

Facebook SAATunes

Hadissiye Hani Hanikata

from by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Hadissiye Hani Hanikata

හදිස්සියේ හනි හනිකට පය තබනා
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා...//

දෑත සලා කිංකිණි හඬ දෙවන්නී
දෑස සලා මොනමොනවද කියන්නී
‍යටින් හොරෙන් එබිකම්කර බලන්නී
ළඳේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී

හදිස්සියේ හනි හනිකට පය තබනා
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා...//

රෑන කිතුල් මල පිට මැද හෙලන්නී
සිහින් පබළුවැල් ගෙල වට බඳින්නී
කෝල නැවුම් සිනා දැලක් එළන්නී
ළඳේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී

හදිස්සියේ හනි හනිකට පය තබනා
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා...//


Hadissiye hani hanikata paya thabana
Ruwettiye numba sitina gama kothena...//

Detha sala kinkini handa devannee
Desa sala monamonawada kiyannee
Yatin horen ebikam kara balannee
Lande numbai mage duk gini nivannee

Hadissiye hani hanikata paya thabana
Ruwettiye numba sitina gama kothena...//

Rena kitul mala pita meda helannee
Sihin pabaluwel gela wata bandinnee
Kola nevum sina delak elannee
Lande numbai mage duk gini nivannee

Hadissiye hani hanikata paya thabana
Ruwettiye numba sitina gama kothena...//

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Camillus Perera

Music Composition: Clarence Wijewardena

tags

license

all rights reserved

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help