We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Jeevithe Amadhara

from Jeevithe Amadhara by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Jeevithe Amadhara

ජීවිතේ අමධාරා
උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

ආදරේ මල් උයනේ
නෑ ඔබේ හඬ ඇසුනේ
පිපි කුසුම් මල් යහන් තුලට වී
කොව්ලනේ නාඩන්නේ

ජීවිතේ අමධාරා
උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

ඈත නිල්වන් ගුවනේ
පියාඹන ලිහිණියනේ
මට කියන් තෙපි සොය යන ලොවේ
සෝ තැවුල් රැඳුනේදෝ

ජීවිතේ අමධාරා
උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

හමන පවනේ සඟවා
මගේ පාළුව රහසේ
ඇත එවා ඔබ සොයා පිය ලඳේ
මීවිතේ රස උතුරා

ජීවිතේ අමධාරා
උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා


Jeevithe amadhara
Ulpathe rasa uthura
Ko supem hasa kelum rasa hengum
Meevithe rasa uthura

Adare mal uyane
Nae obe handa asunei
Pipi kusum mal yahan thulata wee
Kowlanei nadanne

Jeevithe amadhara
Ulpathe rasa uthura
Ko supem hasa kelum rasa hengum
Meevithe rasa uthura

Etha nil wan guwane
Piyambana lihiniyanei
Mata kiyan thepi soya yana lowe
So thewul rendunedo

Jeevithe amadhara
Ulpathe rasa uthura
Ko supem hasa kelum rasa hengum
Meevithe rasa uthura

Hamana pawanei sangawa
Magei paluwa rahase
Etha ewa oba soya piya lande
Meevithe rasa uthura

Jeevithe amadhara
Ulpathe rasa uthura
Ko supem hasa kelum rasa hengum
Meevithe rasa uthura

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Gamini Wijetunga

Music Composition: Premasiri Khemadasa

From: Nedeyo

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: