We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Lokaye Rudu Neth Wasa

from Jeevithe Amadhara by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Lokaye Rudu Neth Wasa

ලෝකයේ රුදු නෙත් වසා
ස්නේහයේ හසරැල් සලා
ආඅ සොයා පැමිණෙන්න සොඳුරිය
රෑ සඳේ කඳුලක් වෙලා...//

මා දෑස අවුරා ඔබ දෑස සඟවා
සහසක් නුවන් දැල්විලා...//
මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ
යාවෙන්න පවනක් වෙලා

ලෝකයේ රුදු නෙත් වසා
ස්නේහයේ හසරැල් සලා
ආඅ සොයා පැමිණෙන්න සොඳුරිය
රෑ සඳේ කඳුලක් වෙලා

රෑ සීත අඳුරේ මේ සොඳුරු යාමේ
පාළුව දැනී තනිවෙල...//
මා තැවෙන යාමේ මේ පාළු කුටියේ
දැවටෙන්න සුවඳක් වෙලා

ලෝකයේ රුදු නෙත් වසා
ස්නේහයේ හසරැල් සලා
ආඅ සොයා පැමිණෙන්න සොඳුරිය
රෑ සඳේ කඳුලක් වෙලා...//


Lokaye rudu neth wasa
Snehaye hasarel sala
Ma soya peminenna Sonduriya
Rae sande kandulak wela...//

Ma desa avura oba desa sangawa
Sahasak nuwan delvila...//
Mei kuriru loken pavee hama rae
Yawenna pawanak wela

Lokaye rudu neth wasa
Snehaye hasarel sala
Ma soya peminenna Sonduriya
Rae sande kandulak wela

Rea seetha andure mei sonduru yamei
Paluwa denee thaniwela...//
Ma thewena yamei mei palu kutiyei
Dewatenna suwandak wela

Lokaye rudu neth wasa
Snehaye hasarel sala
Ma soya peminenna Sonduriya
Rae sande kandulak wela..//

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Kularatne Ariyawansa

Music Composition: H M Jayawardena

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: