We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Mala Gira Gela

from Jeevithe Amadhara by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Mala Gira Gela

මාල ගිරා ගෙල මාල පොටක් බැඳි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් පාට නෙලා ගෙන
රුව දිලෙනා ලීලේ

වතුසුදු මල සේමා
වත රූසිරු බෝමා
කෝල කොමල වරුනේ
සිත බැඳුනා ලඳුනේ

මාල ගිරා ගෙල මාල පොටක් බැඳි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් පාට නෙලා ගෙන
රුව දිලෙනා ලීලේ

කදිම උවම් යොදලා
කව් සීපද ගොතලා
හීතල දුරුතු මහේ
කියමුද අපි ලඳුනේ

මාල ගිරා ගෙල මාල පොටක් බැඳි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් පාට නෙලා ගෙන
රුව දිලෙනා ලීලේ

කෙකටිය සුදට සුදෝ
හිරිමල් කැකුළු මුවින්
ටිකිරි හිනා බිංදූ
මට දෙනවද ලඳුනේ

මාල ගිරා ගෙල මාල පොටක් බැඳි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් පාට නෙලා ගෙන
රුව දිලෙනා ලීලේ


Mala gira gela mala potak bendi
Gomara pethi malei
Pata sarungal pata nela gena
Ruwa dilena leelei

Watusudu mala sema
Vatha rusiruu boma
Kola komala varunei
Sitha benduna landunei

Mala gira gela mala potak bendi
Gomara pethi malei
Pata sarungal pata nela gena
Ruwa dilena leelei

Kadima uvam yodala
Kav seepada gothala
Heethala duruthu mahei
Kiyamuda api landunei

Mala gira gela mala potak bendi
Gomara pethi malei
Pata sarungal pata nela gena
Ruwa dilena leelei

Kekatiya sudata sudo
Hirimal kekulu muvin
Tikiri hina bindu
Mata denawada landune

Mala gira gela mala potak bendi
Gomara pethi malei
Pata sarungal pata nela gena
Ruwa dilena leelei

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne and Latha Walpola

Lyrics: Dr Ajantha Ranasinghe

Music Composition: Premasiri Khemadasa

From: Wasanthaye Dawasak

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: