We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Mata Thani Netha

from Jeevithe Amadhara by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Mata Thani Netha

මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ
ප්‍රේමාලිංගන නැතුවට
අහිමි පෙමට බිඳුනු සිතට
මම නොතැවෙන්නෙම්
මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ

එපා වෙලා මා සිටියත් ඉපැදුනු ගම්මානේ
අදත් මාත් එක්ක කිසිම තරහක් නැතුවානේ
තැවුල් සිතින් නින්දට ගිය ඊයෙ රෑ යාමේ
ගොයම් කරල් ගමේ ඉඳන් මට අත වැනුවානේ

මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ
ප්‍රේමාලිංගන නැතුවට
අහිමි පෙමට බිඳුනු සිතට
මම නොතැවෙන්නෙම්
මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ

ළඳේ ළඳේ නුඹ මගෙ හද බින්දට නොතැවෙමී
මගෙ හිත ඇති මට හිත ඇති ගම්මානෙට යමී
එවන් ගමේ කැලෑ කපා සරුකෙත් වපුරමී
අස්වැන්නෙන් කොටහක් හෙම ඔබටත් ගෙන එමී

මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ
ප්‍රේමාලිංගන නැතුවට
අහිමි පෙමට බිඳුනු සිතට
මම නොතැවෙන්නෙම්
මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ


Mata thani netha numba naadan surathaliye
Premalingana nethuwata
Ahimi pemata bindunu sithata
Mama nothewennem
Mata thani netha numba naadan surathaliye

Epawela maa sitiyath ipadunu gammanei
Adath maath ekka kisima tharahak nethuwanei
Thewul sithin nindata giya eeye rae yamei
Goyam karal gamei indan mata atha venuwanei

Mata thani netha numba naadan surathaliye
Premalingana nethuwata
Ahimi pemata bindunu sithata
Mama nothewennem
Mata thani netha numba naadan surathaliye

Lande lande numba mage hada bindata nothewemi
Mage hitha ethi mata hitha ethi gammaneta yami
Evan gamei kelae kapa saruketh wapuramee
Aswennen kotahak hema obatath gena emi

Mata thani netha numba naadan surathaliye
Premalingana nethuwata
Ahimi pemata bindunu sithata
Mama nothewennem
Mata thani netha numba naadan surathaliye

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Saman Chandranath Weerasinghe

Music Composition: H M Jayawardena

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: