SAATunes on Twitter SAATunes Blog Artists Frequently Asked Questions New Releases SAATunes on Linkedin Contact Us SAATunes on 

Facebook SAATunes

Nobalan Kumariya

from by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Nobalan Kumariya

නොබලන් කුමරිය නිසසල මාදෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැළුණු මා ලොව
කලඹනු නොහැක ඉතින්

ළඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙම්...//
නුරා පිරුණු නෙත් වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්

නොබලන් කුමරිය නිසසල මාදෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැළුණු මා ලොව
කලඹනු නොහැක ඉතින්

සුපුරුදු තනිකම පාළුව මිහිරියි
හිඳිනෙමි සැනසිල්ලෙන්...//
ආදර රැහැනින් මහද වෙලන්නට
ඔබ හට නොහැක ඉතින්

නොබලන් කුමරිය නිසසල මාදෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැළුණු මා ලොව
කලඹනු නොහැක ඉතින්


Nobalan kumariya nisasala madesa
Sasala obe denethin
Adara pavanin noselunu ma lowa
Kalambanu noheka ithin

Landakage senehasa nopathami kisida
Nidahasa agayannem...//
Nura pirunu neth wenathaka dalwa
Samugatha menevi ithin

Nobalan kumariya nisasala madesa
Sasala obe denethin
Adara pavanin noselunu ma lowa
Kalambanu noheka ithin

Supurudu thanikama paluwa mihiriy
Hindinemi senasillen...//
Adara rehenin mahada welannata
Oba hata noheka othin

Nobalan kumariya nisasala madesa
Sasala obe denethin
Adara pavanin noselunu ma lowa
Kalambanu noheka ithin

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Kithsiri Nimalshantha

Music Composition: Rohana Weerasinghe

tags

license

all rights reserved

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help