We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Oba Ha Mema

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවු එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ - එක් වූ දිනේ සිහිවෙනවා
එක් වූ දිනේ සිහිවෙනවා

ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත්
එක් වී වෙලි සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවු එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා


Oba ha mema, athinath aran
Apage lowe thaniwu eda
Oba maa depa dethin bada
Sipa gath eda sihiwenawa
Sipa gath eda sihiwenawa

Bhawayen bhawe melesin bendi
Apa aa gaman amathaka wuwath
Obageyi mageyi hada mandiren
Nega a sware - Ek wu dine sihiwenawa
Ek wu dine sihiwenawa

Oba maa deneth ma' obe deneth
Ek wee welee senehasa sewu
Ei sonduru daa sihiwenawa
Ei sonduru daa sihiwenawa

Oba ha mema, athinath aran
Apage lowe thaniwu eda
Oba maa depa dethin bada
Sipa gath eda sihiwenawa
Sipa gath eda sihiwenawa

credits

from Eka Sitha Dethenaka Natharawela, released November 20, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Wimala Ranjani Pieris

Music Composition: H M Jayawardena

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: