We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Pethum Vimane Kirula

from Eka Sitha Dethenaka Natharawela by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Pethum Vimane Kirula

පැතුම් විමානේ කිරුළ දරන්නට
සෙනෙහෙ විලේ පිපි පුයුම දරා
පෙරුම්පුරාගෙන සෙවනැල්ලක්සේ සිටියා මතකයි සසර පුරා

පිවිතුරු සෙනෙහස බැතියෙන් පුදනෙමි
ජීවිතයට හුරු පැතුම වෙලා
කප්සුවහස්කල් පෙරුම්පුරා එමි
සෙනෙහෙ පොදක් වී වඩින තුරා

සුසුම් කුණාටූ සැඩ පහරක් වී ඔබවෙත එන මග මුවාවෙලා
රුවන් සඳක්සේ දිදුලන සෙනෙහස කඳුළු වළාවට මුවාවෙලා

අප පරදින්නට වැරදී යන්නට නොම දී අඳුරට එළිය වෙලා
කඳුළු වලාවෙන් නැගිලා එන්නම් සෙනේහයේ රන් කඳක් වෙලා

පැතුම් විමානේ කිරුළ දරන්නට
සෙනෙහෙ විලේ පිපි පුයුම දරා
පෙරුම්පුරාගෙන සෙවනැල්ලක්සේ සිටියා මතකයි සසර පුරා

පිවිතුරු සෙනෙහස බැතියෙන් පුදනෙමි
ජීවිතයට හුරු පැතුම වෙලා
කප්සුවහස්කල් පෙරුම්පුරා එමි
සෙනෙහෙ පොදක් වී වඩින තුරා


Pethum vimane kirula darannata
Senehe vile pipi puyuma dara
Perumpuragena sevanellakse sitiya mathakai sasara pura

Pivithuru senehasa bethiyen pudanemi
Jeevithayata huru petuma vela
Kapsuwahaskal perumpura emi
Senehe podak wee wadina thura

Susum kunatuu seda paharak wee obawetha ena maga muwawela
Ruwan sandakse didulana senehasa kandulu walawata muwawela

Apa paradinnata veradee yannata noma dee andurata eliya wela
Kandulu walawen negila ennam seniehayei ran kandak wela

Pethum vimane kirula darannata
Senehe vile pipi puyuma dara
Perumpuragena sevanellakse sitiya mathakai sasara pura

Pivithuru senehasa bethiyen pudanemi
Jeevithayata huru petuma vela
Kapsuwahaskal perumpura emi
Senehe podak wee wadina thura

credits

from Eka Sitha Dethenaka Natharawela, released November 20, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Malini Jayaratne

Music Composition: Rohana Weerasinghe

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: