We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Raththaran Neth Dekin

from Eka Sitha Dethenaka Natharawela by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Raththaran Neth Dekin

රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
ජීවිතේ ළසෝ තැවුල් නිවන්න රත්තරන්...//

හා හ හා.. ම්.. ම්.. ම්...

තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ
මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ

රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
ජීවිතේ ළසෝ තැවුල් නිවන්න රත්තරන්...//

හා හ හා.. ම්.. ම්.. ම්...

මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නගාවි සෙනෙහසින් හදේ

රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
ජීවිතේ ළසෝ තැවුල් නිවන්න රත්තරන්


Raththaran neth dekin sala sihil pawan
Jeewithe laso thewul niwanna raththaran...//

Haa ha haa.. mm.. mm.. mmm..

Tharaka sinaa delei ran kelum dige
Adare gala hele sihinayak wage
Paluwe welee handa weteddi jeevithe
Ma diha langawa inna raththaran magei

Raththaran neth dekin sala sihil pawan
Jeewithe laso thewul niwanna raththaran...//

Haa ha haa.. mm.. mm.. mmm..

Maruthe hama vanei mal uyan digei
Paawena walakule sisilasak wagei
Weedana niwee obei suneela neth wilei
Jeewithe sina nagawi senehasin hadei

Raththaran neth dekin sala sihil pawan
Jeewithe laso thewul niwanna raththaran

credits

from Eka Sitha Dethenaka Natharawela, released November 20, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Kularatne Ariyawansa

Music Composition: H M Jayawardena

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: