We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Sandai Tharui Nisansalai

from Eka Sitha Dethenaka Natharawela by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Sandai Tharui Nisansalai

සඳයි තරුයි නිසන්සලයි
රැයයි ඔබයි මමයි
පැතුම් මැවෙයි නිවෙයි දිලෙයි
සැලෙයි සැලෙයි සිතුම්...//

සුළං හමයි ලොවින් එහා කොහේද ඈතට
නොහිම් හැඟුම් සුසුම් නගයි ඔබේ මනාපයෙන්

සඳයි තරුයි නිසන්සලයි
රැයයි ඔබයි මමයි
පැතුම් මැවෙයි නිවෙයි දිලෙයි
සැලෙයි සැලෙයි සිතුම්

ඇසෙයි සෙමෙන් සවන් පුරා ඔබේ මුදු වදන්
නුවන් තෙමෙයි යහන් ගැබේ නොවේය නිදි දැහැන්

සඳයි තරුයි නිසන්සලයි
රැයයි ඔබයි මමයි
පැතුම් මැවෙයි නිවෙයි දිලෙයි
සැලෙයි සැලෙයි සිතුම්


Sandai tharui nisansalai
Reyai obai mamai
Pethum meweyi niveyi dileyi
Seleyi seleyi sithum...//

Sulang hamai lowin eha koheda ethata
Nohim hengum susum nagai obe manapayen

Sandai tharui nisansalai
Reyai obai mamai
Pethum meweyi niveyi dileyi
Seleyi seleyi sithum

Eseyi semin savan pura obe mudu wadan
Nuwan themeyi yahan gebe noveya nidi dehen

Sandai tharui nisansalai
Reyai obai mamai
Pethum meweyi niveyi dileyi
Seleyi seleyi sithum

credits

from Eka Sitha Dethenaka Natharawela, released November 20, 2011
 
Vocals: T M Jayaratne and Marriazelle Gunathilake

Lyrics: Kularatne Ariyawansa

Music Composition: Clarence Wijewardena

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: