SAATunes on Twitter SAATunes Blog Artists Frequently Asked Questions New Releases SAATunes on Linkedin Contact Us SAATunes on 

Facebook SAATunes

Sigiri Landune

from by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Sigiri Landune

සීගිරි ලඳුනේ
ඇයි තනිවී
නිහඬව ඉන්නේ
ඇයි ගොළුවී
කැටපත් පවුරේ ගීපද ලීවේ
ඔබදෝ ප්‍රේම පුරාණේ

මීවිත දෙතොලේ
රැඳවූ සොඳුරු වෙලාවේ
මල්ගොමු සරලා ඔබදෝ මල්දම් ගෙතුවේ
වන මැද අරණේ
ආදර සෙවනේ
කිංකිනි හඬ නැංවුව සුර ලඳුන් ලෙසේ

සීගිරි ලඳුනේ
ඇයි තනිවී
නිහඬව ඉන්නේ
ඇයි ගොළුවී
කැටපත් පවුරේ ගීපද ලීවේ
ඔබදෝ ප්‍රේම පුරාණේ

සීතල සුලඟේ
මුසුවී සුසුම් පාවෙලා
ඒ රජ දනනේ ජීවන ගීතයක් වුනා
මේ ගිරි මුදුනේ
ඔබෙ රුව ලන්ඩුනේ
සිත්තර තෙළිතුඩකින් සිතුවමක් වුනා

සීගිරි ලඳුනේ
ඇයි තනිවී
නිහඬව ඉන්නේ
ඇයි ගොළුවී
කැටපත් පවුරේ ගීපද ලීවේ
ඔබදෝ ප්‍රේම පුරාණේ...//


Sigiri landune
Eyi thanivee
Nihandawa inne
Eyi goluvee
Ketapath pavure geepada leevee
Obado prema puranei

Meevitha dethole
Rendavu sonduru velawei
Malgomu sarala Obado maldam gethuwe
Vana meda aranei
Adara sevanei
Kinkini handa nenvuva Sura landun lesei

Sigiri landune
Eyi thanivee
Nihandawa inne
Eyi goluvee
Ketapath pavure geepada leevee
Obado prema puranei

Seethala sulange
Musuvee susum pavela
Ei raja dahanei Jeevana geethayak vuna
Mei giri mudunei
Obe ruwa landunei
Siththara thelithudakin Sithuwamak vuna

Sigiri landune
Eyi thanivee
Nihandawa inne
Eyi goluvee
Ketapath pavure geepada leevee
Obado prema puranei...//

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Hemasiri Halpita

Music Composition: Clarence Wijewardena

tags

license

all rights reserved

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help