We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Siyak Ayu Leba

සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලඳ
විශාකාව වේවා

මහා පොළොවසේ - නිහඬ නිසන්සල
ඔබේ දයාබර - හදින් ගලා එන
ආදර ගීතය - ළොව සනහාලන
බුදුබණ පදයක් වේවා

සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලඳ
විශාකාව වේවා

ගතේ රුහිරු ලේ - කිරි පෙව් සෙනෙහස
සුවඳ ගලාගිය - ඔබෙ මවු හදවත
නිවන් පුරට යන - මං පෙත හෙලිකල
පහන් ටැඹක් වේවා

සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලඳ
විශාකාව වේවා


Siyak ayu leba - Mageth ayu gena
Matath wada kal - Oba jeewath wewa
Methe Budun kala - Lowe uthum landa
Vishakawa wewa

Mahaa polowase - Nihanda nisansala
Obe dayabara - Hadin gala ena
Aadara geethaya - Lowa sanahalana
Budubana padayak wewa

Siyak ayu leba - Mageth ayu gena
Matath wada kal - Oba jeewath wewa
Methe Budun kala - Lowe uthum landa
Vishakawa wewa

Gathe ruhiru le - Kiri pew senehasa
Suwanda galagiya - Obe mawu hadawata
Niwan purata yana - Man petha helikala
Pahan tembak wewa

Siyak ayu leba - Mageth ayu gena
Matath wada kal - Oba jeewath wewa
Methe Budun kala - Lowe uthum landa
Vishakawa wewa

credits

from Eka Sitha Dethenaka Natharawela, released November 20, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Ven Rambukkana Siddhartha

Music Composition: H M Jayawardena

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: