We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Sonduru Atheethaye

from Eka Sitha Dethenaka Natharawela by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Sonduru Atheethaye

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යලි සෙනෙහි සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී...//

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලඟ ඉන්න ඇතී
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇතී

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යලි සෙනෙහි සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇතී

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යලි සෙනෙහි සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී...//


Sonduru atheethaye nimala pethuma wee
Mage hada thula oba inna ethee
Ei hinda yali senehi sithin api
Adarayen hamuwenna ethee...//

Kandulu susum meda sathutu sina meda
Bhawaya pura langa inna ethee
Edath magee sitha ada men kepawee
Obei namata puda denna ethee

Sonduru atheethaye nimala pethuma wee
Mage hada thula oba inna ethee
Ei hinda yali senehi sithin api
Adarayen hamuwenna ethee

Noselee nothewee badhaka hamuwe
Aa hinda jaya ganna ethee
Athma ganane purudu lesin api
Mei ayurin hamuwenna ethee

Sonduru atheethaye nimala pethuma wee
Mage hada thula oba inna ethee
Ei hinda yali senehi sithin api
Adarayen hamuwenna ethee...//

credits

from Eka Sitha Dethenaka Natharawela, released November 20, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Malini Jayaratne

Music Composition: Rohana Weerasinghe

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: