We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Sovin Bara Nuwan

from Jeevithe Amadhara by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Sovin Bara Nuwan Vidala

සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඬාලා
‍යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා...//

හදේ ජනිත වූ අමාවන්
සැබෑ ආදරේ අපේ
මුසාවන් නිසා අනුන්ගේ
බිඳීලා ගියා
අහංකාර වූ සිනාවෙන්
අපේ ආදරේ දවාලූ
ලොවේ චෝදනා නිසා
මැවේ වේදනා

සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඬාලා
‍යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා

සදාතනික වූ හැඟීමෙන්
මගේ ජීවිතේ පුරා
යාවුනා කියා සිතූ මුත්
ඔබේ ආදරේ
කඳුළින් කොපුල් තෙමාලූ
මගේ ආදරේ මකාලූ
ඔබේ චේතනා නිසා
සිතේ වේදනා

සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඬාලා
‍යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා...//


Sovin bara nuwan vidala
Thevul pewasuwa handala
Yovun adare ape
Giye eyi mese bindeela...//

Hade janithavu amawan
Sebae adarei apei
Musawan nisa anunge
bindeela giya
Ahankaravu sinawen
Apei adarei dawalu
Lowe chodana nisa
Mewei vedana

Sovin bara nuwan vidala
Thevul pewasuwa handala
Yovun adare ape
Giye eyi mese bindeela

Sadathanikavu hengimen
Magei jeevithe pura
Yaavuna kiya sithu muth
Obei adarei
Kandulin kopul themalu
Magei adarei makalu
Obei chethana nisa
Sithei vedana

Sovin bara nuwan vidala
Thevul pewasuwa handala
Yovun adare ape
Giye eyi mese bindeela...//

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Hemasiri Halpita

Music Composition: Clarence Wijewardena

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this track or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: