SAATunes on Twitter SAATunes Blog Artists Frequently Asked Questions New Releases SAATunes on Linkedin Contact Us SAATunes on 

Facebook SAATunes

Ruwata Ruwe Sakura

from by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Ruwata Ruwe Sakura

රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසැල් යන සුදු කුමාරියේ //

හිම මිදෙනා නගරේ
රුව පෑව ඒ රූබරී
චෙරි මල් පිපී පවනේ
ඒ ගමන් ලතා බලා ඉන්නවා

රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසැල් යන සුදු කුමාරියේ

රතු මුහුදේ වෙරළේ
‍යමු ඈත අපි වෙන් නොවී
සිතකින් නොවේ ළඳුනේ
මා මගේ රටේ සදා තනිවුණේ

රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසැල් යන සුදු කුමාරියේ //


Ruwata ruwei sakuraa ivure
Hima wetena
Sudhu kanda digei
Pasel yana sudu kumariye...//

Hima midena nagare
Ruwa pewa ei rubaree
Cherry mal pipi pawane
Ei gaman latha bala innawa

Ruwata ruwei sakuraa ivure
Hima wetena
Sudhu kanda digei
Pasel yana sudu kumariye

Rathu muhude weralei
Yamu etha api wen nowi
Sithakin nowe ladune
Ma mage ratei sada thani unei

Ruwata ruwei sakuraa ivure
Hima wetena
Sudhu kanda digei
Pasel yana sudu kumariye...//

credits

from Jeevithe Amadhara, released November 23, 2011
 
Vocals: T M Jayaratne

Lyrics: Upali Dhanawalawithana

Music Composition: Clarence Wijewardena

tags

license

all rights reserved

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help